හිතුන ගමන් හදන් කන්න කුකී එකක්
වැඩි ගණන් දීලා බිස්කට් කඩෙන් ගන්නේ නැතුව හරිම අඩු වියදමකින් ලේසියෙන් හදා ගන්න පුළුවන් කෑමක් තමයි මේ ටින් කිරි වලින් හදා ගන්න කුකී එක.
අවශ්‍ය ද්‍රව්‍ය: කුකීස් 25-30 සඳහා
- පාන් පිටි - 200g
- ලුනු සහිත බටර් - 100g
- ටින් කිරි - 60g
- වැනිලා - තේ හැඳි 01
- නටෙල්ලා / ජෑම්