බත් කාලා කන්න රස ඩෙසර්ට් එකක්
ඔයාලාට හරිම ලේසියෙන් ටින් කිරි එකක් පාවිච්චි කරලා හදා ගන්න පුළුවන් අතුරුපසක් තමයි මේ චොක්ලට් පුඩින් එක.
අවශ්‍ය ද්‍රව්‍ය:
- උකු කිරි - 390g
- සීනි - 50g
- බිත්තර - 03
- නැවුම් කිරි - කෝප්ප 1/2
- වැනිලා - තේ හැඳි 01
- කොකෝවා පවුඩර් - මේස හැඳි 02