ටින් කිරි වලින් චොක්ලට් බ්‍රවුනිස්
හරිම ලේසියෙන් රසට චොක්ලට් බ්‍රවුනිස් හදා ගන්න පුළුවන් තවත් විදිහක් තමයි ටින් කිරි වලින් බ්‍රවුනිස් හදන එක.
අවශ්‍ය ද්‍රව්‍ය:
- ඩාර්ක් චොක්ලට් - 250g
- කුඩු කර ගත්ත සීනි - 300g
- ලොකු බිත්තර - 03
- ටින් කිරි - 397g
- ලුනු සහිත බටර් - 200g
- පාන් පිටි - 150g
- කොකෝවා පවුඩර් - මේස හැඳි 02
- පොඩියට කපා ගත්ත කජු - 50g
- අයිසින් සීනි
- බේකින් පවුඩර් - තේ හැඳි 01
- වැනිලා - තේ හැඳි 01