නත්තලට තෑගී දෙන හොඳම විදිහ
ඔයාලා මේ පාර නත්තලට ඔයාලගේ යාළුවන්ට නෑදෑයින්ට එහෙම තෑගී දෙන්නේ මොනවද කියලා හිත හිත ඉන්නවනම් මෙන්න තියනවා තෑගී දෙන්න හොඳම විදිහක්.
අවශ්‍ය ද්‍රව්‍ය: බ්‍රව්නි මිශ්‍රණය සඳහා
- පාන් පිටි - 150g
- කොකෝවා පවුඩර් - 50g
- සීනි - 250g
- ලුනු රහිත බටර් - 200g
- බිත්තර - 03
- වැනිලා - තේ හැඳි 02
- චොක්ලට් චිප්ස් - 100g
- බේකින් පවුඩර් - තේ හැඳි 01
- පොඩියට කපා ගත්ත කජු - 60g
- ලුනු ටිකක්
අවශ්‍ය ද්‍රව්‍ය: අයිසින් එක සඳහා
- කාමර උෂ්ණත්වයේ බටර් - 100g
- අයිසින් සීනි - 200g
- රතු පාට ෆුඩ් කලරින්
- කොළ පාට ෆුඩ් කලරින්
අවශ්‍ය ද්‍රව්‍ය: සැරසීම සඳහා
- ස්ප්‍රින්කල්ස් (රතු, කොළ සහ සුදු පාට)
- රතු සහ කොළ පාට චොක්ලට් බටන්