වෙනස් විදිහේ චොක්ලට් මාෂ්මෙලෝ
හැමදාම හදන මාෂ්මෙලෝ එකට පොඩි වෙනසකටත් එක්ක චොක්ලට් ටිකක් දාලා හදන්නයි අපි අද යන්නේ. ඔයාලට මේ මාෂ්මෙලෝ එක තේ වෙලාවකට වගේ කන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් හොට් චොක්ලට් වලට උඩට දාන්න ගන්නත් පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය:
- ජෙලටින් - 30g
- සීනි - 250g
- මද රස්නේ උණු වතුර - 100ml
- සාමාන්‍ය වතුර - 150ml
- චොක්ලට් - 100g
- කෝර්න් පිටි
සාදන ක්‍රමය:


