රසට ගුණට කඩල සැලඩ්
ඔයාලා ටිකක් වැඩිපුර ඇගට ගුණ කෑම කන්න හොයන කෙනෙක් නම් ඔයාලගේ උදේ කෑමකට හදා ගන්න පුළුවන් රස වගේම ගුණවත් කඩල සැලඩ් එකක් තමයි මේ තියෙන්නේ.
අවශ්‍ය ද්‍රව්‍ය:
- රට ළුණු - 1/2
- තම්බා ගත් කඩල - 450g
- ෆෙටා චීස් - 20g
- තම්බාගත් බිත්තර - 03
- බේබි කියුකම්බර් - 150g
- චෙරි තක්කාලි - 10
- එග් මයොනිස් - මේස හැඳි 01
- ගම්මිරිස් කුඩු රස පදමට
- ලුනු කුඩු රස පදමට
- ඔලිව් තෙල් - තේ හැඳි 01
- දෙහි යුෂ - මේස හැඳි 01