චිකන් නුඩ්ල් සුප්
හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් මේ චිකන් නුඩ්ල් සුප් එක රස වගේම හරිම ගුණයි.
අවශ්‍ය ද්‍රව්‍ය:
- ලොකු ළුණු - 1/2
- සුදු ළුණු - බික් 04
- බටර් - 50g
- කැරට් - 02
- සෙලරි නාරටි - 02
- කටු රහිත කුකුල් මස් - 250g
- චිකන් ස්ටොක් - 1 L
- ලුනු සහ ගම්මිරිස්
- ක්ෂණික නුඩ්ල්ස් - 40g
- දෙහි යුෂ - තේ හැඳි 01
- ළුණු කොළ