ලසඤ්ඤා හදන එක හිතන තරම් අමාරු නෑ
අපි අද රසම රස ඉතාලි කෑමක් හදන්නයි යන්නේ. ඒ තමයි ලසඤ්ඤා. ලසඤ්ඤා සාමන්යෙන් හදන්නේ හරක් මස් වලින්. හැබැයි අපි අපි අද හදන්න යන්නේ චිකන් ලසඤ්ඤා එකක්.
අවශ්‍ය ද්‍රව්‍ය: කුකුල් මස් මිශ්‍රණය
- ඔලිව් තෙල් - මේස හැඳි 02
- ලොකු ළුණු - 01
- කැරට් - 02
- සෙලරි - 02
- සුදු ළුණු - බික් 03
- අඹරා ගත්ත චිකන් - 500g
- තක්කාලි පුයුරී - 750g
- තක්කාලි පේස්ට් - 50g
- සීනි - තේ හැඳි 03
- ඔරිගානෝ - තේ හැඳි 01
- බැසිල් කොළ - 4-5
- වයිට් වයින් / චිකන් ස්ටොක් / වතුර - 200ml
- රස පදමට ලුනු හා ගම්මිරිස්
අවශ්‍ය ද්‍රව්‍ය: සෝස් එක සඳහා
- ලුනු රහිත බටර් - 60g
- පාන් පිටි - 40g
- නැවුම් කිරි - 560ml
- නට්මෙග් - තේ හැඳි 1/2
- රස පදමට ලුනු සහ ගම්මිරිස්
අවශ්‍ය ද්‍රව්‍ය: අනෙකුත්
- මොසරල්ලා චීස් - 200g
- ලසඤ්ඤා ශීට් - 9-12