රස ගුණ පිරි රයිස් එකක්...
තෙල් හරිම පොඩ්ඩක් දාලා හදන මේ රයිස් එක රසින් විතරක් නෙමේ පෝෂණ ගුණයෙනුත් හරිම ඉහලයි.
අවශ්‍ය ද්‍රව්‍ය:
- රතු හාල් - 300g
- රස පදමට ලුනු
- කටු රහිත කුකුල් මස් - 500g
- ඔලිව් තෙල් - තේ හැඳි 01
- ගම්මිරිස් කුඩු - තේ හැඳි 01
- ලොකු ළුණු - 01
- රතු බෙල් පෙපර් - 1/2
- කොළ බෙල් පෙපර් - 1/2
- පොඩි හතු - 05
- තක්කාලි - 01
- තක්කාලි සෝස් - කෝප්ප 1/2
- ඔරිගානෝ - තේ හැඳි 1/2
- බැසිල් කොළ - 06
- සුදු ළුණු කුඩු - තේ හැඳි 01