බටර් චිකන්
ඉන්දියානු කෑම අතරින් මම වැඩියෙන්ම ආස කරන කෑමක් තමයි බටර් චිකන්. රසම රසට හදා ගත්ත බටර් චිකන් එකක් එක්ක නාන්, පාන්, බත් වගේ ඕනෙම දෙයක් රසට කන්න පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය: කුකුල් මස් මිශ්‍රණය සඳහා
අවශ්‍ය ද්‍රව්‍ය: තක්කාලි මිශ්‍රණය සඳහා
සාදන ක්‍රමය:



