කුකුල් මස් දාපු කරවිල බැදුම
කරවිල කන්න අපි හැමෝම කැමති නෑනේ. හැබැයි මේ විදිහට කුකුල් මස් එක්ක කරවිල ටික උයා ගත්තොත් නම් තිත්ත නැතුව රසට කරවිල ටික කන්න පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය:
- කරවිල - 150g
- කටු රහිත කුකුල් මස් - 200g
- ලොකු ළුණු - 01
- සුදු ළුණු - බික් 05
- අමු මිරිස් - 04
- ගම්මිරිස් කුඩු - තේ හැඳි 1/2
- රස පදමට ලුනු
- කෑලි මිරිස් - තේ හැඳි 01
- කරපිංචා
- සෝයා සෝස් - තේ හැඳි 1 1/2
- චිලී සෝස් - තේ හැඳි 1 1/2