නත්තලට රසම රස බිස්කොටි
වියළි පලතුරු හා ඇට වර්ග දාලා හදන මේ බිස්කොටි එක නත්තලට හදා ගන්න පුළුවන් රස කෑමක්. බිස්කොටි මුලින්ම හදලා තියෙන්නේ ඉතාලියේ. හැබැයි දැන්නම් මේ කෑම ලෝකේ ගොඩක් රටවල් වල හරිම ජනප්‍රියයි.
අවශ්‍ය ද්‍රව්‍ය: 20-25 ප්‍රමාණයක් සඳහා
සාදන ක්‍රමය:




